මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන භාරතී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් කටයුතු ඩයලොග් සමාගම සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මේ පිළිබඳව කොළඹ කොටස්පලට දැනුවත් කර ඇති අතර, මෙම ගනුදෙනුවේ ඉදිරි කටයුතු පාර්ශවයන් දෙක විසින් සාකච්ඡා කරමින් සිටින බව ද ලිපියක් මගින් දන්වා ඇති බව සඳහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...