ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ‘තුවක්කුව වෙනුවට නීතිය: ත්‍රස්ත විරෝධී පනත – සමාජය මත භීෂණය වපුරන කලියුගයක ඇරඹුමක් ද?‘ ග්‍රන්ථය එළිදැක්වීම හා විද්වත් කතිකාව පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී දැන් සිදුකෙරෙමින් පවතී.
එම සජීවී විකාශය හා සම්බන්ධ වන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...