ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බවය.
එම මිල පහත දැමීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර මිලද පහත වැටෙන බවත් එම මිල අඩු කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සභාපතිවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...