ජාතික වෙසක් සතිය අද (02) දිනයේ සිට ආරම්භ වේ.
අද දිනයේ සිට ලබන 08 වන දින දක්වා ජාතික වෙසක් සතිය ක්‍රියාත්මක වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 4 වනදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙනේ පැවැත්වීමට නියමිත බවත්, වෙසක් සතියට සමගාමීව දාන, ශීල, භාවනාවලට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බවත් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...