‘‘රට විකුණන පරගැති පාලනයට එරෙහි‘‘ මැයි රැළිය යන නමින් උත්තර ලංකා සභාගයේ මැයි දින රැළිය එහි සභාපති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී ඇරඹිණි.
එහි සජීවි විකාශය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...