ක්‍රීඩා පුවත්

රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ ප්‍රථමවරට අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජය කරමිනි.

ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකිච් 18 වැනි විනාඩියේදී වාර්තා කළ ඕන් ගෝලය හෙතුවෙන් ප්‍රංශය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත් 28 වැනි විනාඩියේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් පෙරිසිච් වාර්තා කළ ගෝලයත් සමගින් තරගය සමවුවත් ප්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ග්‍රිස්මාන් 3 වැනි විනාඩියේදී සමත්වීමත් සමග පළමු අර්ධය2-1ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත්තේය.

නැවතත් ප්‍රංශය වෙනුවෙන් පොග්බා 59 වැනි විඩියේදීත් එම්බාබේ 65 වැනි විනාඩියේදීත් ගෝල වාර්තා කිරීමට සමත්වූහ. ක්‍රොඒෂියාව වෙනුවෙන් මැණ්ඩ්සුකිච් 69 වැනි විනාඩියේදි ගෝලයක් වාර්තා කරමින් තරගය 4-2ක් ලෙස සමකළේය.

ඉන් අනතුරුව කිසිම කණ්ඩායමක් ගෝල වර්තා කිරිමට අපොහොසත්වූ අතර ඒ අනුව 2018 වසරේ පාපන්දු ශූරයන් ලෙස ප්‍රංශය සම්මාන ලැබිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More