දේශීය පුවත්

මාලිමාව ඡන්දය පස්සේම එල්ලී සිටියා මිස ඡන්දය හැරෙන්නට වෙනත් දේශපාලන ක්‍රියාමාර්ග ඇති බව අවබෝධ කර නොගත් බවත්, ඔවුන්ට ඒ සඳහා අවශ්‍යතාවක් ද නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

එක් ජනාධිපතිවරයකු ගෙදර යැව්වේ ඡන්දයකින් නොව ජන බලයෙන් බවත්, ඒ පිළිබඳව විශ්වාසයක් නොමැතිව මාලිමාව ඡන්දය පස්සේම දුවන්නේ මැතිවරණ ඉලක්කය ජයගැනීමෙන් ගොඩයා හැකි බව විශ්වාස කරමින් බවත් කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More