දේශීය පුවත්

චීනය සමග පවතින ආර්ථික සබඳතා සීමා කිරීමට ජර්මනිය තීරණය කිරීම මගින් එරට රැකියා අහිමිවීමේ අර්බුදයක් ඇතිවන බව ජර්මනියේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය කාල සීමාවේ මේ සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය හේතුවෙන් ජර්මනිය තීරණය කරනු ලැබුවේ චීනයෙන් බැහැර වෙනත් රටවල් සමග ආර්ථික සබදතා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලකට එළඹිය යුතු බවයි.

කෙසේ වෙතත් චීනය සමග ආර්ථික සබඳතා මෙසේ සීමා කිරීම මගින් හා රටේ සාම්ප්‍රදායික ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළින් ජර්මනියේ දැඩි රැකියා අර්බුදයක් මතුවන බවයි එරට මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More