දේශීය පුවත්

ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමුරා මූල්‍ය සමාගම පවසන්නේ ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බවයි.

මෙම මුදල් ඒකක හත අයත් රටවල් වන්නේ ඊජිප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව යි.

රටක මුදල් ඒකක අර්බුදයක් ඇති විය හැකි දැයි තීරණය කිරීම සඳහා නොමුරා මූල්‍ය සමාගම ආකෘතියක් සකස් කර ඇති අතර එහිදී රටක විදේශ විනිමය, විදේශ සංචිත, පොලී අනුපාත ඇතුළුව කරුණු 8ක් සැලකිල්ලට ගෙන තිබේ.

නොමුරා මූල්‍ය සමගම අනතුරු අඟවා ඇත්තේ මෙම රටවල පවතින ආර්ථික අර්බුද හමුවේ මුදල් ඒකක වලට ඉහළ අවදානමක් ඇති වී තිබෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More