බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍ය චම්පික රණවක මහතා විසින් සිය අමාත්‍යාංශය මගින් මාදිවෙල කිඹුලා ඇල මන්සන්දියේ ඉදි කරන ලද සීමා මාලකය පසුගිය දිනවල ගිලා බැසීමට ලක්විය.
ඉදිකිරීම් ආයතනයේ පැවති දෝශයක් හේතුවෙන් මෙම ගිලා බැසීම සිදුවූ බව ඒ හා සබැදි මාධ්‍ය වාර්තා වල පළ විය.
වෘතියෙන් ඉංජිනේරැවෙකු වන චම්පික රණවක අමාත්‍යවරයාගේ අනුදැණුමෙන් පුද්ගලික හිතවතෙකුට අයත් ආයතනයක් මගින් ඉදි කළ මෙම ගොඩනැගිල්ල මෙවැනි ආකාරයෙන් ගිලා බැසීමට ලක්වීම පිළිබද පසු ගිය දිනවල කාගේත් අවධානයට ලක් විය.
මෙම ඉදිකිරීමේ වර්තමාන තත්වය පිළිබද අප මාධ්‍යෙව්දී කණ්ඩායමට දැක ගත හැකි වූයේ ඉතා අලංකාරව පැවති එම වගුරැ බිම වාහන යොදා ගනිමින් ගල් යොදා පුරවන අකාරයයි. මෙම සිදුවීම පිළිබදව ඒ අවට ජනතාව පවසන්නේ වැසි සහිත කාල වලදී එම ප්‍රෙද්ශය ජලයෙන් යටවීමේ තර්ජනයක්ද මතුව ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...