විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
විජයකලාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම්..
එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ (02) සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධයක් පළ කර තිබේ.
විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවීම නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...