Uncategorized

තවත් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදි සිදුවීමට නියමිතව තිබෙන බව දේශපාලන රජයේ ආරංචිමාර්ග සදහන් කරයි. මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් සංශෝධනය කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙම සංශෝධනයෙන් ඛනිජ තෙල්, බුද්ධ ශාසන ඇතුළු අමාත්‍ය ධූර කිහිපයක් මෙම සංශෝධනවලදී වෙනස් කෙරෙනු ඇති බව සදහන්.

පසුගිය වසර කිහිපය තුළ සිය අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි ක්‍රියාවට නැංවීමට නොහැකි වු සහ කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව ගත් තීරණ අනුව කටයුතු නොකළ අමාත්‍ය ධූර කිහිපයක් මේ අනුව සංශෝධනය කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ පිළිබඳව පූර්ණ එකඟතාවකින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍ය ධූර කිහිපයක්ද සංශෝධනය කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More