ප‍්‍රධාන පුවත්

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සාමාජික අතිරේක ලේකම් යුරේනිකා ප්‍රනාන්දු විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවේ සාමාජිකයින් වෙත ලබා දුන් උපදෙස් අනුව වහාම එම කමිටුව රැස්විය යුතු බවත් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජූලි මස 7 වැනිදා වන විට සකස්කොට අවසනක් කළ යුතු බවත් වාර්තාවේ.

එම ආරංචි මාර්ග අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට බොහෝදරට සමාන වනු ඇත.

ඒ මගින් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගත හැකි බව අගමැතිවරයා විශ්වාස කරන බව වාර්තාවේ.

දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව ඒකාබද්ධ විපක්ෂය සතුව මන්ත්‍රී ආයතන 68ක් තිබේ. නමුත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ විශේෂ බහුතරය අහිමි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සතු ඡන්ද 6 තීරණාත්මක වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More