රාජ්‍යය රහස් පනත උපයෝගි කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිආරක්ෂිත කළාප ගැසට් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. කෙසේ වුවද එම නිවේදනයේ ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් විරෝධය පල නොකිරිම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...