දේශපාලනික, සමාජීය හා ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව දැඩි අභියෝග රැසකට මුහුණ දෙමින් ඇතැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් පවසයි.
ඊයේ(24) රාත්‍රියේ නිව්යොක් නුවරදී සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා පැවසුවේ එම අභියෝග ජයගැනීම සඳහා වැදගත් අවස්ථාවක් නිර්මාණය වෙමින් ඇති බවයි.
ඒ සියලු දේ සිදුවිය යුත්තේ ව්‍යවස්ථාවට අනුකූල ලෙස බව ද පැවසූ ඒ මහතා භාෂණයේ නිදහසට ගරුකරන බවද පවසා සිටියේය.
විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නායකයන් රැසක් මෙහිදී හමු වී ඇති අතර, ඔවුන් සමග සාකච්ඡාද පවත්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...