මේ වසර අවසාන වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ එම අවස්ථාවට සහභාගී වූවන්ගේ තොරතුරු අනුව මෙම තොරතුරු වාර්තා වූ බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අද (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...