මෙම වසරේ ගෙවුණු මාස හතරක කාලය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 968ක ණය මුදලක් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් පවසා ඇතැයි වාර්තා වේ.
එසේම ආහාර සහ ආර්ථික අර්බුදයෙන් මිදීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 04කට ආසන්න වටිනා කමකින් යුතු ආහාර සහ මූල්‍යාධාර ද ලබා දී ඇතැයි ඇය සඳහන් කර තිබේ.
සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට මෙම ආධාර ලබා දුන්නේ දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය නිසා යැයි පවසන ඇය, ඉන්දියාව ශ්‍රී ලංකාව සමග විශාල ද්වීපාර්ශ්වීය ගිවිසුම් ප්‍රමාණයකට යොමු වී ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...