දේශීය පුවත්

රජය හා මෙරට බාහිර ණය හිමියන් අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පළමු සාකච්ඡාව අද(23) පැවැත්වෙන බව වාර්තා වේ.

අද පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව සිදුව අතර සාකච්ඡාව මෙහෙයවීම සඳහා තෝරාගැනුණු ජාත්‍යන්තර මූල්‍ය සහ කළමනාකරණ උපදේශක සමාගමක් වන ලසාඩ් සහ එහි නීතී උපදේශන මෙහෙයවන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ නියෝජිතයන් ද මෙයට එක්වනු ඇතැයි වාර්තා වේ.

මෙම ණයහිමියන් සමග අද සිදුවන සාකච්ඡාව මෙරටට තීරණාත්මක එකක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More