Notice Board

අද (සැප්තැම්බර් 7) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විජේදාස, අලි සබ්රි ජිනීවා වල දී කුමක් කරයිද? රට පාවා දෙයිද? යන මාතෘකාව ඔස්සේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එහිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා, ගෝලීය සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස මහතා සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දෙසුම් පැවැත්වීමට නියමිත  බවද ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ එම සම්මන්ත්‍රණයට සම්බන්ධ වන ලෙස දේශ මාමක ජනතාවගෙන් ඉල්ලා සිටින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඉල්ලා සිටියි.

Topic: විජේදාස, අලී සබ්‍රි ජිනීවාවලදී කුමක් කරයිද? රට පාවා දෙයිද?
Time: Sep 7, 2022 07:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82468181109?pwd=cnphQmErMkxES05zd0tvYWVncHlPZz09

Meeting ID: 824 6818 1109
Passcode: 123123



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

ගැසට් කළ අධි ආරක්ෂිත කලාප ඉවත්කිරීමේ සූදානමක්!

කොළඹ නගරයේ විශේෂ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා...


Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය – අවලංගු වූ ජපාන ව්‍යාපෘති නැවත අරඹන බවට ජනපති රනිල්ගෙන් පොරොන්දුවක් – සිංගප්පූරු අගමැතිටත් තවත් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්&...


Read More

බයිඩෙන්ගේ හිටපු ප්‍රකාශිකාව “මැතිවරණ” අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දද...


Read More