Notice Board

අද (සැප්තැම්බර් 7) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විජේදාස, අලි සබ්රි ජිනීවා වල දී කුමක් කරයිද? රට පාවා දෙයිද? යන මාතෘකාව ඔස්සේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එහිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා, ගෝලීය සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස මහතා සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දෙසුම් පැවැත්වීමට නියමිත  බවද ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ එම සම්මන්ත්‍රණයට සම්බන්ධ වන ලෙස දේශ මාමක ජනතාවගෙන් ඉල්ලා සිටින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඉල්ලා සිටියි.

Topic: විජේදාස, අලී සබ්‍රි ජිනීවාවලදී කුමක් කරයිද? රට පාවා දෙයිද?
Time: Sep 7, 2022 07:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82468181109?pwd=cnphQmErMkxES05zd0tvYWVncHlPZz09

Meeting ID: 824 6818 1109
Passcode: 123123



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More