දේශීය පුවත්

ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසියේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත්කරන ලද සභාපතිවරයා දූෂිතයෙක් බවයි.

එලෙසම මෙම සභාපතිවරයා පත්වූ විගසම අසාදු ලේඛන ගත කර තිබූ සමාගම් වලට ඖෂධ ගෙන ඒම සඳහා අවසර ලබාදී ඇති බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ සභාපතිවරයා 2015 වසරේදී සභාපතිධූරය දරමින් සිටියදී බාල බෙහෙත් රටට ගෙන්වා බිලියන 20 ක මුදල් ගසා කා ඇති බවද චෝදනා කරණ පුබුදු ජයගොඩ මහතා මෙම පුද්ගලයා සිරගත කළ යුතු බව කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇති බව ද පෙන්වා දෙයි. පුබුදු ජයගොඩ මහතාට අනුව මෙම වංචාව බැඳුම්කර වංචාව ටත් වඩා විශාල මිලේච්ඡ වංචාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More