අයිමාන් අලි සවාහිරි හෙවත් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අනාවරණය කළේය.
ඊයේ ධවල මන්දිරයේ දී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේබව සදහන් කළේය.අයිමාන් අලි සවාහිරි සිය පවුලේ සාමාජිකයින් සමග ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය වෙත ජූලි 30 වනදා පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඔසාමා බින් ලාඩින් මීට වසට 11 කට පෙර ඝාතනයට ලක්වීමෙන් පසු මාධ්‍යය ඉදිරියේ පෙනී සිටි එකම අල් ක්යිඩා නායකයා මොහු බව ජාත්‍යන්තර මාධ්‍යය පවසයි.ඝාතනයට ලක්වන විට අයිමාන් අලි සවාහිරි 71වැනි වියේ පසු වූ බව පැවසේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...