මුහුණු පොතෙන්

අරගලකරුවන්ගේ නායකයෙකු ලෙස පෙනී සිටි රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමීමේ සටනේ එක් අවස්ථාවකදී රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටිමින් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ එලවා දමා ජනාධිපති පුටුවට ගෙන එන්නා සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ ඔහු එලවා දැමීමෙන් පසුව බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඇඳි වත ගිනි ගත් විට ඇඳි වත ලිහා දමනවා විනා අඳින ඇඳුම කුමක්දැයි සෙවීම නොකළ යුතු බවයි. ඔහුගේ පැහැදිලි කිරීමට මුහුණු පොත පරිශීලකයන් විවිධ ප්‍රශ්න නගා තිබෙන අතර ඉන් තෝරාගත් එක් ප්‍රශ්නයක් ඉහත රූපයේ පලවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More