අරගලකරුවන්ගේ නායකයෙකු ලෙස පෙනී සිටි රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමීමේ සටනේ එක් අවස්ථාවකදී රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටිමින් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ එලවා දමා ජනාධිපති පුටුවට ගෙන එන්නා සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ ඔහු එලවා දැමීමෙන් පසුව බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඇඳි වත ගිනි ගත් විට ඇඳි වත ලිහා දමනවා විනා අඳින ඇඳුම කුමක්දැයි සෙවීම නොකළ යුතු බවයි. ඔහුගේ පැහැදිලි කිරීමට මුහුණු පොත පරිශීලකයන් විවිධ ප්‍රශ්න නගා තිබෙන අතර ඉන් තෝරාගත් එක් ප්‍රශ්නයක් ඉහත රූපයේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...