දේශීය පුවත්

16 කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂයක සාමාජිකත්වය ගැනීම යනු අනවශ්‍ය නීතියම ප‍්‍රශ්න මතු කිරීමක් බව වසන ප්‍රේම්ජයන්ත් මහතා දැන් කළ යුතුව ඇත්තේ සියලු දෙනා එක් කර ගනිමින් සතුරා පරාජය කිරීම බවද සදහන් කරයි.

16 කණ්ඩායම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු යයි පවසන්නේ නීතිය නොදන්නා පිරිස් බවද පවසන ඔහු ඒ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ සෙසු මන්ත‍්‍රිවරුන් දරන ස්ථාවරයේම තම කණ්ඩායමද සිටින බවත් කියයි.

ඒ ආකාරයේ කතා කියන්නේ දේශපාලන වශයෙන් පරිනත පුද්ගලයන් නොවන බවත් මහින්ද රාජපක්‍ෂ වැනි පරිනත දේශපාලඥයන් එවන් කතා නොකියන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More