දේශීය පුවත්

වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹ තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට මේ වනවිට සූදානම් වන බව වාර්තාවේ.

15වන දිනටත් තම ගැටලූවලට විසඳුම් නොලැබීමට විරෝධ පළ කරමින් මෙම තීරණය ගත්ඒබව කාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.

වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල හරහා සිදු කරන දීමනා ගෙවීම් කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර විශ‍්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා මෙන්ම පිංපඩි ගෙවීම් ද මේ වන විටබිඳ වැටී ඇති බව වාර්තාවේ. එම ගෙවීම් සිදු කිරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මැදිහත් වී තිබෙන බවත් දඩ පති‍්‍රකා ගෙවීමේ කටයුතුද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බව දැනගන්නට ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More