රිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ යනු ඇති බව ය.
ඒ අනුව, පාන් රාත්තලක මිල රුපියල් 190ක් දක්වා ඉහළ යනු ඇත.
අදාළ මිල ගණන් අද (ජූලි 12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරට ත් පැවසීය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...