ප‍්‍රධාන පුවත්

මේ දිනවල භික්ෂූන් වහන්සේලා සිදු කරන විවිධ ප්‍රකාශ දේශපාලන කරළිය උණුසුම් කරන්නට සමත් වී ඇත විශේෂයෙන් ම අස්ගිරි අනු නා හිමියන් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ පළ කළ අදහස් ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර ම දැඩි කතා බහට ලක් විය. ඒ අතරතුර ම මෙරට ප්‍රකට හිමි නමක් වන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති හිමියන් පවතින ක්‍රමවේදය පිළිබඳ ව විවාදාත්මක ලෙස අදහස් පල කර ඇත.

ඊයේ (23) පැවති උත්සවයකට ඒක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

උත්තරීතර මණ්ඩලයක් සෑදීම සඳහා තමන්වහන්සේ නිරන්තරයෙන් උත්සහ කළ බවත් ඒ සඳහා මල්වතු පාර්ශවයේ සමහර චීවරධාරීන් අකමැති බවද කිරම විමලජෝති හිමියන් ප්‍රකාශ කළේය.

මහනායක පදවි දෙකෙන් සුද්දෝ රට කැඩුවේ – කිරම විමලජෝති හිමි

මහනායක පදවි දෙකෙන් සුද්දෝ රට කැඩුවේ – කිරම විමලජෝති හිමි

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Samstag, 23. Juni 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More