එකට ගමනක් යන්නට දක්ෂ හා අත්දැකීම් බහුල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වෙයි.
එහි පළමු අදියර ලෙස 21 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා විවිධ දේශපාලන මත දරන පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව කටයුතු කිරීමට සැරසේ.
43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුලු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ප්‍රියංකර ජයරත්න යන හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද දින (15) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...