ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පවතින ඉන්ධන, ගෑස් සහ පොහොර අර්බුදය විසඳා ගැනීමට සහාය ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපතිවරයා හමුවීමට තීරණය කළ බවයි. මේ වන විට රුසියානු තානාපති වරයාගෙන හමුවීම සඳහා වෙලාවක් ඉල්ලා ඇති බව පවසන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ එම අවස්ථා අද සවස හෝ හෙට දිනය ඇතුලත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...