දේශීය පුවත්

21 වන සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බවත් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීමට ප්‍රශ්නයක් නැතත් බලයක් නැති අගමැති කෙනෙකුට විධායක බලතල පත්වීමට විරුද්ධ බවත් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

කෙසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් පමණක් 21 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බවද එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවද සාගර කාරියවව්සම් මහතා පවසයි.

මහිද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දක්වා ඇත්තේ පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡාවකදී බවද සාගර කාරියවසම් මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More