ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන පොසොන් පොහොය අදට යෙදී තිබේ.
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම සහ ලක්දිව බුදු සසුන පිහිටුවීම, දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම, දෙවනපෑතිස් රජු ඇතුළු හතළිස් දහසක් පමණ පිරිසට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදිවීම සහ උපසම්පදාව ලැබීම යන ශාසනික කටයුතු මුල් කරගෙන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට පොසොන් පොහොය දිනය අති ශ්‍රේෂ්ඨ දිනයක් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...