ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ සාකච්ඡාව මේ සතිය දක්වා කල් තැබිණි.
ලංකා ලීඩ් වෙත ලැබෙන ආරංචි වලට අනුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...