දේශීය පුවත්

විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් වී ඇති බව වාර්තා වේ. එසේම ලේකම් තනතුර සඳහා වෛද්‍ හරිත අලුත්ගේ මහතා පත්වී ඇති බවද වාර්තාවේ.

රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වන විශේෂඥ වෛද්‍යය අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැති බවද වාර්තාවේ,

මේ අතර නව නිලධාරීන් මණ්ඩලය විසින් එම සංගමයේ ප්‍රතිපත්ති මාලාව මේ මස 15 වනදා එළි දැක්වීමටත් එය රජයට භාර දීමටත් සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More