දේශීය පුවත්

ජාතික ගොවිජන එකමුතුව විසින් පොලිස් දෙපාර්තමේන්තුව වගා අරගලයට දායක කරගනිමින් සමාරම්භක ගෙවතු වගාව අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලීසියේ සිදු කරන ලද අතර එම අවස්ථාව වෙනුවෙන් සීතාවකපුර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.ජේ. කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් සීතාවකපුර දිස්ත්‍රික් පොලිස් අධිකාරි එම්.ඩී.දුමිදු සේනානායක මහතා , අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක,ජේ.එම්.ජී.ඩී. ජයලත් මහතා හා එකී කටයුතු සම්බන්ධිකරණය කල කාන්තා පොලිස් පරික්ෂක ගයනි මහත්මිය ඇතුලු පොලිස් නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සහ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් , ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැදවුම්කරු මෙන්ම කෑගලු දිස්ත්‍රික් සම්බන්ධීකාරක බී. ආර්.එස් ධම්මික මහතා ඇතුලු ගොවිජන එකමුතුවේ සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර මෙම කටයුතු සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය දුන් සැමට හෘදයාංගම උත්තමාචාරය ද මෙසේ පුදකර සිටින්නෙමු.

2022.06.11 වෙනි දින ජාතික ගොවිජන එකමුතුව විසින් පොලිස් දෙපාර්තමේන්තුව වගා අරගලයට දායක කරගනිමින් සමාරම්භක ගෙවතු වගාව අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලීසියේ සිදු කරන ලද ” සාගතයට එරෙහි සද්ධාතිස්ස භූමිකාවට පණපොවන වගා අරගලය ” වැඩසටහනේ දී එහි සභාපතිවරයා දැක්වූ අදහස්





Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More