හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ අද (09) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව
ගොස් ඇත.
ඇය අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද(09) ඉල්ලා අස්විය.
ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ලැබුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඉදිරියේදී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන බවත්, නමුත් දේශපාලනයේ නියැලෙන බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
ජයන්ත කැටගොඩ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කෙරින.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මැයගේ ගිණුමට හම්බන්තොට වරයා ඉදිකළ සමාගමෙන් චෙක් පතක් ලැබුණු බව ඔප්පුවුණා .ඇය නිතර නිතර මල්වානේ නිවස ඉදිකිරීම පරීක්ෂා කිරීමට ගිය බවද ඔප්පුවුණා . නිරුපමා රාජපක්ෂගේ Pandora ගිණුම් පිළිබඳව කළ පරීක්ෂණවළට මොකද වුණේ ? පට්ට හොර තක්කඩි ගැහැණියක්