ප‍්‍රධාන පුවත්

පසුගිය (21) වනදා හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතායි.

වැඩසටහන පුරා තාර්කික අදහස් දක්වමින් සිදු කළ විවාදයේදී ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණි එජාප නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් මාන්නප්පෙරුම සහ ජේ.සී අලවතුර යන දෙදෙනාටම ප‍්‍රබල අභියෝගයක් එල්ල කළේය.

හිරු බලය 2018-06-21

ඔබතුමන්ලා මේ රටේ නායකයන්ට කතා කරන්න ඉගෙන ගන්න…. අපිට ඔබතුමන්ලගේ නායකයෝ පිළිබද, අගමැතිතුමා.. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනත් සූරිය කන්ද,බටලන්ද, ඒ වගේම අතේ ඇගිල්ල නැතිවුනේ කොහොමද? ඒවා ගැනත් කතාකරන්න පුළුවන්…..

Gepostet von We Support Dilum Amunugama am Freitag, 22. Juni 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More