රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා “ටෘත් විත් චමුදිත” වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේදී රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පවසා සිටියේ ගුවන් ගමන් සම්බන්ධයෙන් ඉහළම වගකීම දරණ රාජ්‍යය නිලධාරින් දෙදෙනෙකු මේ පිටුපස සිටින බවයි.ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ඉහළම බලධාරියෙකු සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළම නිලධාරියෙකු මෙම සිදුවීම පිටුපස සිටින බවද ඔහු චෝදනා කරයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...