දේශීය පුවත්

මොරටු නගරාධිපතිවරයාගේ පුත‍්‍රයා, මොරටු නගර සභාවේ සේවකයන් තිදෙනකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඇතුලුව පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේදී ගෝඨාගෝගම සහ මයිනාගෝගම සිටි විරෝධතාකරුවන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් වසන්ඝා හඳපාන්ගොඩ ඇතුළු මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියවෙන්නේ පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More