හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිතුමන් විසින් ලබාදී තිබු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව ගොනුකර කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගනිමින් ශේෂ්ඨාධිකරණය මෙම නියෝගය අද නිකුත් කළා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...