සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තුරු සඳුදා, බඳාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බව දන්වා සිටී. ඒ අනුව අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින දෙක නිවසේ සිට සේවය කළ යුතු බවත් එම නිවේදනය මගින් දන්වා සිටී.
නිවසේ සිට රාජකාරි වල නියැලෙන දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බව දන්වන සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාව සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට පැමිණීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බවත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...