දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද අවධාරණය කළේය.

“ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ කට පිරෙන්නේ නැහැ. ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි මම අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. අද මේ තාවකාලික ආණ්ඩුව ප්‍රමුඛත්වය දී තිබෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට” යනුවෙන් පැවසුවේය.



One thought on “ජනතාවගේ බඩ කට පිරෙන්නනම් 21 වන සංශෝධනයේ පිටපත ගානේ තෙල් පෝලිම් වල සිටින ජනතාවට බෙදා දෙන්න- පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක”

  1. බැසිල් තියාගන්න හදන ඔක්කොම මේක තමයි කියන්නේ

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More