දේශීය පුවත්

මහජන බැංකුවට රුපියල් බිලියන 03ක් තමන් විසින් ගෙවීමට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් මහතා චෝදනා කළද, තමන් එවැනි කිසිදු මුදලක් ගෙවීමට නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා අවධාරණය කරයි.

දයා ගමගේ මහතාට අනුව ඔහු මහජන බැංකුවෙන් එවැනි ණයක් ලබාගෙන නැති අතර, දයා ඇපරල් ආයතනය විසින් අදාළ ණය මුදල ලබාගෙන ඇත.

රාසමානික්කම් මහතා චෝදනා කරන දයා ගමගේ මහතා ලබාගෙන ඇති රුපියල් බිලියන 03 ණය සම්බන්ධ ඒ මහතාගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More