‘රැට්ටා’ හෙවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සුරම්‍ය සේනාරත්න නැමැත්තාට අද (30) හවස 3ට කොප්පඤ්ඤ වීදිය පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
රැට්ටා නැමැත්තාට අමතරව තවත් පිරිසකටද කොම්පඤ්ඤ වීදියේ පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි ද පැවසේ.
පසුගිය දිනයක දී කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට සිදු කළ විරෝධතාවක් හේතුවෙන් උසාවියේ කටයුතුවලට බාධා වූ බව ඔහුට විරුද්ධව පැමිණිල්ල ගොනු කර පිරිස ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
රැට්ටා යනු ගාලුමුවදොර අරගලය හා ‘ගෝඨාගෝගම’ ඇතුළු මේ වන විටත් ක්‍රියාත්මක වන අරගලය තුළ, ක්‍රියාකාරී ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...