ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට සහ වත්මන් ආර්ථික අර්බුදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 21 වන ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්ෂ සහය දිය යුතු බවයි.
එම ට්විටර් පණිවිඩිය මගින් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරි කර ගෙන සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පසුබැස ඇති බවයි.
“මේ වන විට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සශෝධනය අතීතයේ සිදු වූ අඩුපාඩු මග හරවා ගැනීමට හොඳ ආරම්භයක්” උඅනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...