පසුගිය 09 වෙනිදා අරලිගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී තත්ත්වය වැළැක්වීමට අපොහොසත් වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14ක කාලයක් අනිවාර්යය නිවාඩු යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
දේශබන්ධු තෙන්නකෝන් මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පුරප්පාඩු වන ධූරයේ වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර මහතා පත් කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...