පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල ඇතිවු සිද්ධීන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එළඹෙන බදාදා දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවට පලවෙන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන මානව හිමිකම් කොමිෂන් සභාව එලෙස පළ වන වාර්තා අසත්‍ය බව පවසයි.
මානව හිමිකම් කොමිෂන් සභාව එවැනි තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවද අවධාරණය කළේය.
එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද කොමිසම පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...