ව්‍යාජ ලියකියවිලි ඉදිර්පත් කර රාජ්‍යයතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට (31) දින සලකා බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කර ඇති බව අප උසාවි වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...