අද (මැයි 28) සවස ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල විරෝධතාවක නිරත වූ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තාවේ.
මේ අතර ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ‘ගෝඨාගෝගම’ විරෝධතා බිමේ අඛණ්ඩව 50 වැනි දිනය නිමිත්තෙන් දැවැන්ත විරෝධතා පා ගමනක්ද අද සංවිධානය කර තිබුණා.
මේ අතර, විරෝධතාකරුවන්ට කොළඹ යෝර්ක් වීදිය, බැංකු වීදිය ඇතුළු මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝගයක් නිකුත් කර තිබූ බවද වාර්තාවේ.
විරෝධතාකරුවන්ට කොළඹ කොටුව පොලිස් කොට්ඨාශයට අයත් රාජ්‍ය ආයතන සහ නිල නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළුවීම හෝ හානි කිරීම හෝ ප්‍රදේශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම තහනම් බව අධිකරණ නියෝගයේ සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...