ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උපසභාපති එම්.ඩී. පෝල් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් වත්මන් අර්බුදය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ,මේ වනවිට රට තුළ ඉදිකිරීම් 90%ක ප්‍රමාණයක් නවතා දමා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...