දේශීය පුවත්

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අගමැති සහ ස්වාධීන පක්ෂ එකතුව අතර හමුවෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ,13 වන ව්‍යවස්ථා සංශෝධනය, 17 වන ව්‍යයවස්ථා සංශෝධනය වගේම 19 වන ව්‍යයවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ ක්‍රියාවලිය තුල කාරක සභා අවස්ථාවේදී “යටින් ගේම්” ගසනු දක්නට ලැබුණු බවයි. ඒ අනුව මෙම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනයේදී එවැනි ක්‍රියා වලට ඉඩ නොතබන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවද පවසා සිටියේය.
එසේම වැඩිදුරටත් කරුණු දක්වමින් යම් පනතක් සම්මත වූ පසු ද  ව්‍යවස්ථාවට යම් අනනුකූලත්වයක් ඇති බවට ප්‍රශ්නයක් ඇත්නම් එයට එරෙහිව අධිකරණයට යාමේ හැකියාව පැවතිය යුතු බව අගමැතිවරයාට අවධාරණය කළ බවද පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More