දේශීය පුවත්

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව මෙම රෝගය පළමු වරට ගල්ෆ් කලාපයේ රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වී ඇත.

චෙක් ජනරජය සහ ස්ලෝවේනියාව යන රටවල් දෙකෙන් ද මෙම රෝගය වැළැඳුනු අය වාර්තා වී ඇති බව එම රටවල් වල මාධ්‍යය වාර්තා කර සිටියි. එම රටවල් වලට පෙර තවත් රටවල් 18කින්ද මෙම රෝගය වාර්තා වී තිබිණි.

වඳුරු පැපොල රෝගය පළමු වරට හමුවූයේ, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව යන මහද්වීප ආශ්‍රිතව ය.මෙම රෝගයේ ලක්ෂණ වන්නේ, උණ සහ පැපොල වැනි දද හට ගැනීම ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More