දේශීය පුවත්

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව මෙම රෝගය පළමු වරට ගල්ෆ් කලාපයේ රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වී ඇත.

චෙක් ජනරජය සහ ස්ලෝවේනියාව යන රටවල් දෙකෙන් ද මෙම රෝගය වැළැඳුනු අය වාර්තා වී ඇති බව එම රටවල් වල මාධ්‍යය වාර්තා කර සිටියි. එම රටවල් වලට පෙර තවත් රටවල් 18කින්ද මෙම රෝගය වාර්තා වී තිබිණි.

වඳුරු පැපොල රෝගය පළමු වරට හමුවූයේ, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව යන මහද්වීප ආශ්‍රිතව ය.මෙම රෝගයේ ලක්ෂණ වන්නේ, උණ සහ පැපොල වැනි දද හට ගැනීම ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More